Welcome to Sinhala Education
A good education is an essential factor for a child to meet the complicated challenges of the present-day world. Therefore, parents try hard to give their children the best education possible. The capacity of a child to acquire a better education depends on many factors. Among which, the fundamental language skills such as reading & writing, basic mathematical concepts, forming long term memories, and computer literacy are very important.
We believe that the primary educational environment should not be confined to the preschool/primary grade class room. The education that the child receives during 2-5 hours with the guidance of his/her teacher & the company of his fellow students should not be restricted to the class room.
What is eNipuna?
eNipuna is an educational software kit which consists of both Sinhala and English languages. We are glad to inform you that, it is being used by over 100,000 Sri Lankan students in their schools to expand their subject knowledge. eNipuna has been developed for preschool to primary level children, in order for them to easily understand class room lessons using a computer.
Computer - The education colleague of yourchild
The children we meet nowadays, including your own child are the pioneers of a complicated & competitive future society. They are not prepared to limit their education to the books within the class room. Out of hundreds of educational instruments which children use to acquire knowledge, the computer could play the biggest role.
Our endeavor is to present you a computer based education system in Sinhala and English to meet the aspirations of children in their preliminary education. Although numerous computer based education system that are available on the market, an overwhelming majority are available only in global languages such as English or Tamil. Due to this reason, native Sri Lankan children who love computer based educational programmers for their primary education, hardly find any program in their native language
3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය
මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ගණිතය වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!
3,4,5 ශිෂ්‍යත්වයට සිංහල
මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!
ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි
මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ඉංග්‍රීස් වැඩසටහනයි (SpellMe).
ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් හී නිවැරදි වචනය තෝරා හිස්තැන සම්පූර්ණ කර වක්ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.
ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් නිවැරදි අනුපිළිවලට වචන ගළපා ඉංග්‍රීස් වාක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.
ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර
ශිෂ්‍යත්ව විභාගයේ නව විෂය නිර්දේශය හා සංශෝධිත විභාග රටාවට අනුව ම යමින් නිර්මාණය කළ ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල ඇතුළත් මෙම වැඩ සටහනේ මූලික අරමුණ වන්නේ ඔබේ දරුවාව ඉතා සාර්ථක ලෙස විභාගයට පෙර සූදානම් කිරීම ය. විභාගය ලංවෙත්ම කඩදාසි පිටු අතර උත්තරලියා හෙම්බත් වී සිටින දරුවාට තාක්ෂණය මුසු වූ නව අද්දැකීමක් සමගින් ඉතා ආශාවෙන් මෙම වැඩසටහන මගින් ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල කීපයකට ම පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවේ.
3,4,5 ශිෂ්‍යත්වයට පරිසරය
මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!
3,4,5 ශිෂ්‍යත්වයට විභව්‍යතාමාන
මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... පසුගිය පංතිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න.....!!!
චක්කර හුරුව (Chakkara Huruwa)
ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල් පද්ධතියට අලුතින් හදුන්වා දුන් චක්කරය උච්චාරණ ක්‍රමවෙදයට අනූව ම යමින් නවීන අධ්‍යාපනික ක්‍රම වේදයන් භාවිත කොට දරුවන්ගේ සිත් ඇද ගන්නා අයුරින් මෙම "චක්කර හුරුව" ජංගම දුරකථන යෙදුම නිර්මාණය කර ඇත. සෑම චක්කර ගැටලුවක් ම තිරයේ දිස්වන අවස්ථාවක එම ගැටලුවේ නිවැරදි උච්චාරණයට දරුවාට සවන්දිය හැකිය. ගැටලුව විසඳීම සඳහා නිශ්චිත කාලසීමාව තුළදී ගැටලුවට පිළිතුර දීමට දරුවා අසමත් වුවහොත් ලකුණු හිමි නොවේ
What are included with eNipuna package?
“eNipuna” comes with 6 separate educational programs. There are 3 educational programs in Sinhala medium to learn Sinhala language and 3 programs in English medium to learn Sinhala language. The 3 English medium programs are designed to aid children who live in foreign countries.
Content of the “eNipuna”
- AkuruDupatha (3D Game)
- Primary Educational Activities
- Educational Jigsaw Puzzle